රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 165 ක් දක්වා අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
සුපිරි පාපන්දු ගැටුමේ සුපිරි වැඩකරු රොනාල්ඩෝට සිදුවූ දේ
Posted on Author admin
ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟයක් ඊයේ පැවැත්වුනේ ඉරානය සහ පෘතුගාලය අතරයි. එහිදී තරඟය නියමිත කාලය අවසානයේ ජය පැරදුමෙන් තොරව අවසන් වීම විශේෂත්වයක්. මේ අතර සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ… Read More
Update : මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඔහු චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ… Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට අද පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර,… Read More