Gossips ආර්ථික අර්බුදයේ අලුත් පැතිකඩක් ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක් Posted on March 25, 2018 Author admin Comments Off on ආර්ථික අර්බුදයේ අලුත් පැතිකඩක් ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක් රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 165 ක් දක්වා අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.