Gossips

ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවේ – බන්දුල ගුණවර්ධන

පවතින ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, එය සිදුකළ හැකිවන්නේ් පූර්ණ ජනතා විශ්වාසයකින් ගොඩනැගෙන ආණ්ඩුවක් මගින් පමණක් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ එක් වසරක් තුළ වැඩිම විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වත්මන් ආණ්ඩුව බවයි.