Gossips ආර්ථිකය විවෘත කළ රටක් දියුණු වී නැහැ – ජවිපෙ Posted on June 29, 2018 Author admin Comments Off on ආර්ථිකය විවෘත කළ රටක් දියුණු වී නැහැ – ජවිපෙ ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කළ කිසිදු රටක් දියුණුවට පත්වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා. ඒ, සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස යන මැයෙන් කොළඹ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.