Gossips

ආර්ථිකය වියවුල් කිරීමේ කුමන්ත්‍රණයක් – ඇමති බන්දුල හෙලි කරයි

රට තුළ අරාජික තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන බවට ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන චෝදනා නගනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමඟින් මෙරට ආර්ථිකය වියවුල් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවයි.