Gossips

ආර්ථිකය ගොඩනැගීමට හැකිවූ බව අගමැති කියයි

රටේ ආර්ථිකය ගොඩනැගීමට, ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේ.