Gossips ආර්ථිකය කඩා වැටීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි – නාලක ගොඩහේවා Posted on October 8, 2018 Author admin Comments Off on ආර්ථිකය කඩා වැටීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි – නාලක ගොඩහේවා මෙරට ආර්ථිකය කඩා වැටීම සම්බන්ධ සම්පුර්ණ වගකීම වත්මන් ආණ්ඩුව භාරගත යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.ඔහු මේ බව සදහන් කළේ දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය කොළඹදී අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.