රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ පිරිස් සිටින්නේ වර්තමාන රජය තුළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කඩුවෙල අද (30) පැවැති 'එළිය' සංවිධානයේ සම්මන්ත්‍රණයක් අමතමින්.
රටේ ආර්ථිකයට ශක්තියක් වූ ඇතැම් ව්‍යාපාර කඩා වැටීමකට ලක් කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ඔහු එහිදී ප්‍රකාශ කළා.
