රාජ්‍ය අංශයේ ප්රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසනවා.
විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ජනපති සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවට පක්ෂ නායකයිනුත්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ නව සන්ධානය පිහිටුවීමට දායකත්වය ලබාදෙන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. රාත්‍රී 7ට එම රැස්වීම ජනාධිපති නිළ නිවසේදී… Read More
මත්තල ගොඩගන්න 70% ක් ඉන්දියාවෙන්
Posted on Author admin
මත්තල ගුවන් තොටුපල ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා වන සාකච්ඡාවක් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවා. එම ව්‍යාපෘතිය සඳහා සියයට 70 ක් ඉන්දීය… Read More
ගෝඨාභයගෙන් සී.අයි.ඩී.යට ප්‍රකාශයක්
Posted on Author admin
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගත්තා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තම ජීවිතයට එල්ලවී… Read More