Gossips ආර්ථිකය අවුල්සහගත වී ඇතැයි විගණකාධිපති කියයි Posted on February 7, 2018 Author admin Comments Off on ආර්ථිකය අවුල්සහගත වී ඇතැයි විගණකාධිපති කියයි රාජ්‍ය අංශයේ ප්‍රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසනවා. විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.