මෙරට ආර්ථිකයේ කඩා වැටීම මෙවර මහ බැංකු වාර්තාවෙන් මනාව පෙන්නුම් කර තිබෙන බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය පවසනවා.
එහි නියෝජිතයින් කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ මේ සම්බන්ධයෙන් බලධාරීන් කලබල නොවීම හේතුවෙන් ජනතාව කලබල විය යුතුව ඇති බවයි.
Related Articles
මහියංගණය වියානි ඇළට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළෙයි
Posted on Author admin
බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් අද අලූයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදි වියානි ඇළට පෙරළී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ ජීප් රථය පොළොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රදේශයේ… Read More
ජනපති සෝමාවතී පුදබිමට
Posted on Author admin
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ජල නිම්න – හරිත අරණ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවතී පුදබිමේදී අද ආරම්භ… Read More
කාදර් මස්ථාන්ගෙන් හින්දු විෂය පථය ඉවත් කර ඇතැයි ඇමති ස්වාමිනාදන් කියයි
Posted on Author admin
නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය නොමැතිව විෂය පථයන් ගැසට් කර ඇති බව අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් පවසනවා. තමන් අදාළ ගැටලූව පිලිබද දුරකථනයෙන් ජනාධිපතිවරයා… Read More