මෙරට ආර්ථිකයේ කඩා වැටීම මෙවර මහ බැංකු වාර්තාවෙන් මනාව පෙන්නුම් කර තිබෙන බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය පවසනවා.
එහි නියෝජිතයින් කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ මේ සම්බන්ධයෙන් බලධාරීන් කලබල නොවීම හේතුවෙන් ජනතාව කලබල විය යුතුව ඇති බවයි.
