මෙම වසරේ මුල් කාර්තු තුළදී සක්‍රිය ජනගහනයෙන් මිලියන 8.3 ක් මෙරට ආර්ථික වර්ධනය සඳහා ශ්‍රම දායකත්වය ලබාදී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉන් සියයට 65.4 ක් පිරිමි පුද්ගලයින් වන අතර, ඉතිිරි සියයට 34.6 කාන්තාවන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
Related Articles
ජී.එල්.ගේ ක්‍රියාමාර්ග
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයක් බිහි වීම වැළැක්වීමට ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් පවසනවා. ගැටඹේ රාජෝපාවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ… Read More
මන්නාරම අස්ථී කොටස් ගැන ඇමරිකානු වාර්තාව අධිකරණයට භාර දෙයි
Posted on Author admin
මන්නාරම් සමූහ මිනී වලේ අස්ථී කොටස් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් ලද කාල නිර්ණ වාර්තාව අද මන්නාරම මහේස්ත්‍රාත් ටී.සරවණරාජා වෙත භාරදී තිබෙනවා. ඒ සමූහ මිනීවලේ කැණීම් භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය… Read More
විමල්ගේ සූදානම
Posted on Author admin
භාරකාර ආණ්ඩුවක් හරහා හෝ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද (07) අම්පාරේ පැවැති ජන හමුවකට එක්වෙමින්. Read More