මෙම වසරේ මුල් කාර්තු තුළදී සක්‍රිය ජනගහනයෙන් මිලියන 8.3 ක් මෙරට ආර්ථික වර්ධනය සඳහා ශ්‍රම දායකත්වය ලබාදී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඉන් සියයට 65.4 ක් පිරිමි පුද්ගලයින් වන අතර, ඉතිිරි සියයට 34.6 කාන්තාවන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
