Gossips

ආරම්භක පිතිකරු යුගලයට තරංග සහ දික්වැල්ල

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව, දිවා රාත්‍රී තරඟයක් ලෙස අද (10) පස්වරුවේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.
ආසියානු කුසලාන එක්දින තරඟාවලියේදී නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ නැහැ.