Gossips ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් Posted on September 24, 2018 Author admin Comments Off on ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තමන්ට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තිබිය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ හංවැල්ල ප්‍ර දේශයේ අද පැවති උත්සවයකින් අනතුරුවයි.