Sports

ආරක්ෂක හේතුන් මත පකිස්ථාන – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය අත්හිටුවයි..

COLOMBO (News 1st) – අද (17)ආරම්භ වීමට නියමිතව තිබූ පකිස්ථානයට එරෙහි ක්‍රිකට් තරගාවලිය ආරක්ෂක හේතුන් මත අවලංගු කළ බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. දෙරට අතර තරගාවලියට එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 05ක් ඇතුළත් විය. අද පළමු එක්දින තරගය පකිස්ථානයේ රාවල්පින්ඩිහිදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.

The post ආරක්ෂක හේතුන් මත පකිස්ථාන – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය අත්හිටුවයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.