Gossips

ආරක්ෂක හමුදාව ගැන ජනපතිගෙන් ජගත් සංවිධානයට නව යෝජනාවක්

ආරක්ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම සදහා ජගත් සංවිධානයට සහ මානව හිමිකම් කොමිසමට නව යෝජනාවක් ඉදිරිපත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මේ අතර,රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ගංඟාවල සහ ඇළවල්වල කූඩ යොදාගෙන මැණික් ගැරීමට අවසර ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල මධ්‍යම බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.