Gossips

ආරක්ෂක හමුදාවලට වැඩි බලතල ලබාදීමට ප්‍රංශ ජනපතිගේ අනුමැතිය

ආරක්ෂක හමුදාවන්ට වැඩි බලතල ලබාදෙමින් සම්පාදනය වූ නීතිවලට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රෝන් අනුමැතිය ලබාදෙමින් අත්සන් තබා තිබෙනවා.
කෙසේ වෙතත්, එරට විපක්ෂය ප්‍රකාශ කරන්නේ මේ හරහා සිවිල් වැසියන්ගේ නිදහස සීමා වන බවයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ආරක්ෂක හමුදාවන්ට වැඩි බලතල ලබාදෙන නීති ප්‍රංශ පාර්ලිමේන්තුවේදී අනුමත වුණා.