බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නිකේතනයක කළමණාකාරවරයාට ඇති වූ හදිසි අසනීප තත්තවයකින් ජීවික්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා තමාට අසනීප බව කෑ ගසා ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණි ආරක්ෂක නිලධාරිය ඔහුව රෝහල් ගත කිරීම සදහා ගිලන් රථයකට දැනුම් දීමට එම ස්ථානයෙන් පිටව යන අතර ඒ සියල්ල ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
