Gossips ආරක්ෂක අංශ ජනපතිගේ විධානයන්ට අවනත නොවන බව බන්දුල කියයි Posted on December 9, 2018 Author admin Comments Off on ආරක්ෂක අංශ ජනපතිගේ විධානයන්ට අවනත නොවන බව බන්දුල කියයි ආරක්ෂක අංශ, විධායක ජනාධිපතිවරයාගේ විධානයන්ට අවනත නොවන තත්ත්වයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.