Gossips

ආයෝජන මණ්ඩලයේ සහ රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවාහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.