Gossips

ආයෝජනවල ප්‍රතිඵල ලැබී ඇතැයි අගමැති කියයි

ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලූ සියලූ ක්‍ෂේත්‍රයන් සඳහා සිදුකළ ආයෝජනවල ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 200 ක් සඳහා ව්‍යාපෘති 200 ක් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට කුලියාපිටිය ශාන්ත ජෝෂප් විද්‍යාලයේදී අද එක්වෙමින්.