එරාවුර් – මොරකොටන්චේන ප්රදේශයේ සිදුකළ වැටලීමකදී ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය ප්රකාශ කළේ ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක්, කඩු 3 ක්, ටී 56 ගිනි අවිවලට යොදාගන්නා ජීව පතොරම් 9 ක් සහ හෙරොයින් මිලිග්රෑම් 80ක් ඊයේ සොයාගෙන ඇති බවයි.
25 හැවිරිදි සැකකරු චෙන්කලඩි ප්රදේශයේ පදිංචිකරුවෙක්.
