ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.7ක් ආබාධ සහිත පුද්ගලයින් බවයි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ.
1996 සම්මත වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පනත අවුරුදු 22ක් පුරා මෙරට යාවත්කාලීන වී නොමැති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.
