ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.7ක් ආබාධ සහිත පුද්ගලයින් බවයි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ.
1996 සම්මත වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පනත අවුරුදු 22ක් පුරා මෙරට යාවත්කාලීන වී නොමැති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.
Related Articles
අද ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම සටහන් වෙමින් පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි
Posted on Author admin
වසර මුලදීම පරාජයේ රැල්ලට හසුවෙයි – අසම සමවාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව පැපුවා නිව්ගිනියාවටත් දෙවැනි වෙයි නවසීලන්තය අතර පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාව තරඟ තුනටබිංදුවක්… Read More
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ ගාල්ල මාතර… Read More
පාසල් මහා ක්‍රිකට් තරග වාරය ඇරඹේ
Posted on Author admin
පාසල් මහා ක්‍රිකට් තරඟ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ වනවා. පාසල් දෙක අතර මෙතෙක් පැවති ටෙස්ට් තරඟ අතුරින්… Read More