වයසට ඔරොත්තු නොදෙන තරමේ වගකීම් කරට ගෙන එම වගකීම් නොපිරිහෙළා ඉටුකරන දරු දැරියන් පිළිබඳ අපිට වරින්වර අසන්නට ලැබෙනවා.
මේ පුවතත් එවන් දිරිය දියණියක් පිළිබඳවයි.
ලුණුගම්වෙහෙර – කුඩාගම්මාන 5 ප්‍රදේශයේ ජීවත්වන දරුවන් තිදෙනෙකුගේ මවක් වු ජේ.එම් රමණි කුලී රැකියාවක නිරතව සිටි හදිසියේ රෝගාතුර වෙනවා.
රමණී පවසන්නේ ඒ, සර්පයෙකුගේ අස්ථියකට, පාදයේ ඇති වු තුවාලයක් හේතුවෙන් බවයි.
