Gossips

ආප්ප, තේ, කිරි තේ සහ බත් පැකට්ටුවට ස්ථාවර මිලක් ඉල්ලයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කිරීම හේතුවෙන් ආප්ප, තේ, කිරි තේ සහ බත් පැකට්ටුවක මිල ඉහළ දැමිය යුතු සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමය සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ සඳහා පාලන මිලක් ලබාදී එය ගැසට් කළ යුතු බවටයි.