ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කිරීම හේතුවෙන් ආප්ප, තේ, කිරි තේ සහ බත් පැකට්ටුවක මිල ඉහළ දැමිය යුතු සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමය සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ සඳහා පාලන මිලක් ලබාදී එය ගැසට් කළ යුතු බවටයි.
Related Articles
සංවර්ධනය වෙනුවෙන් ජනපති සමඟ එක්ව ගමන් කරන බව අගමැති මහින්ද ‘ජනමහිමය’ රැළිය අමතමින් කියයි
Posted on Author admin
සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එකට එක්ව ගමන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ‘‘ජනමහිමය’’ රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය… Read More
ඒකාබද්ධයේ ජනබල සේනා වේදිකාවට හිටපු ජනපතිත් එක්වෙයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලිය විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. රට වනසන,… Read More
වතු කම්කරුවන් අදත් ප්‍රදේශ රැසක විරෝධතාවල (ඡායාරූප)
Posted on Author admin
වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක අදත් විරෝධතා පැවැත්වෙනවා. හැටන් – කොටගල ගුරු විද්‍යාලයේ අභ්‍යාසලාභී ගුරුවරුන් ද අද (26) උදෑසන හැටන් – නුවරඑළිය… Read More