ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහල යෑමත් සමඟ ආප්පයක මිල අද සිට රුපියල් 03 කින් ඉහල දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර, බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල දමන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
Related Articles
අද සිට සාමාන්‍ය බස් රථ සේවා ක්‍රියාත්මකයි – විශේෂ බස් රථ සේවා 20 වනදා ආරම්භ වේ
Posted on Author admin
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව එම මණ්ඩලය පවසනවා. එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පැමිණීම සඳහා එළඹෙන… Read More
කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවීය සාකච්ඡා
Posted on Author admin
නව ක්ෂේත්‍ර ඔස්සේ සබඳතා ශක්තිමත් කර දෙරටේ ජනතාවට පුළුල් ප්රතිලාභ ලබාදීම කෙරෙහි කෙන්යා – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවුණා. ඒ කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
ජනතා ප්‍රශ්න යටපත් කර ආණ්ඩුව රට පාලනය කරන බව ශාන්ත බණ්ඩාර කියයි
Posted on Author admin
වත්මන් රජය ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් දුර්වල ලෙස රට පාලනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More