Gossips ආපදා තත්වයකදී සහන සලසන්න නාවික හමුදා කණ්ඩායම් 17ක් සීරුවෙන් Posted on May 20, 2018 Author admin Comments Off on ආපදා තත්වයකදී සහන සලසන්න නාවික හමුදා කණ්ඩායම් 17ක් සීරුවෙන් ආපදා තත්වයකදී සහන සැලසීම සඳහා රත්නපුර, ඇලපාත, කිරිඇල්ල, අයගම, කළුතර සහ ගාල්ල යන ප්‍රදේශවලට නාවික හමුදා කණ්ඩායම් 17ක් යෙදවීමට කටයුතු සුදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා.