ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රාජකාරිය වී ඇත්තේ ආපදා සහන ලබාදීම පමණක් නොවන බව වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා සහන නිලධාරීන් සමඟ ඊයේ (08) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
Related Articles
ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි
Posted on Author admin
වැඩ බල අගවිනිසුරු ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති නිල නිවසේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දිවුරුම්… Read More
උතුරු – දකුණු කොරියා ජනපතිවරුන් හෙට හමුවේ
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණුු කොරියානු ජනාධිපති මූන්-ජේ-ඉන් අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. දෙරටේ ජනාධිපතිවරුන් අතර වසර 10 කට පසුව පැවැත්වෙන මෙම සාකච්ඡාව කොරියානු… Read More
හම්බන්තොට කටුවැව වන අලි මෙහෙයුම සාර්ථකයි
Posted on Author admin
හම්බන්තොට කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි පසුගිය දින සිදු කල වන අලි මෙහෙයුමේදී වන අලින් 40ක පමණ ප්‍රමාණයක් වන අලි කළමණාකරණ රක්ෂිතය ප්‍රදේශයට පන්නා දැමිමට වනජිවී නිළධාරීන් හා ගම්වාසින්… Read More