Gossips ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රාජකාරිය ඇමති පහදයි Posted on June 9, 2018 Author admin Comments Off on ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රාජකාරිය ඇමති පහදයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රාජකාරිය වී ඇත්තේ ආපදා සහන ලබාදීම පමණක් නොවන බව වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදා සහන නිලධාරීන් සමඟ ඊයේ (08) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.