ආපදාවලින් පීඩාවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් පිසූ ආහාර සැපයීමේදී ඒවායේ සෞඛ්යාරක්ෂිත බව සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ
Posted on Author admin
ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩා පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් ඉහළ නැංවීම සහ එම පනත යටතේ වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශක්තිමත්… Read More
සයිටම් ගැටලුවට විසඳුම් හොයන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙරමුණට
Posted on Author admin
සයිටම් ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් හෙටින් පසු තමන් වහන්සේ නායකත්වය ගන්නා බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (20) පස්වරුවේ නාරාහේන්පිට… Read More
ගුවන් යානයෙන් වැටුණු කලිසම් දෙකක් අවාසනාවන්ත ලෙස තිදෙනෙකුට මරු කැඳවූ හැටි මෙන්න (ඡායාරූප සහිතයි)
Posted on Author admin
තිදෙනෙකුට මරු කැඳවු නවසීලන්ත හෙලිකොප්ටර් අනතුර සිදුව ඇති ආකාරය පිළිබඳව තොරතුරු කිහිපයක් මේ වනවිට අදාළ විමර්ශන කණ්ඩායම් අනාවරණ කරගෙන තිබෙනවා. අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම්… Read More