ආපදාවලින් පීඩාවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් පිසූ ආහාර සැපයීමේදී ඒවායේ සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
