Gossips

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ගැනීමේදී ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා