පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් ආනයන සීමා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රමාත්‍යවරයා මේබව සදහන් කළේ අද පස්වරුවේ කුරුණෑගල – කටුපොත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.
කුරුණෑගල – කටුපොත නව පොලිස් ස්ථානය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්.
