ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යාම හේතුවෙන් පසුගිය වසරේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 21 දක්වා ඉහළ ගිය බව මහබැංකුව පවසනවා.
එය වාර්තාගත සංඛ්‍යාවක් වන අතර, රත්රන් සහ තිරිඟු ආනයනය ද සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබෙනවා.
එසේම, යන්ත්‍ර – සූත්‍ර, සීනි, කුළු බඩු සහ පොහොර ආනයන වියදම පහළ යාම ද විශේෂත්වයක්
