වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා සිද්ධියට අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලබන 21 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
උසාවියෙන් පැන්න හොරු දෙන්නා අල්ලන්න දිව ගිය විනිසුරුවරයා
Posted on Author admin
නඩුවක් විභාග කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු උසාවිය තුලට රැඟෙන ආ අවස්ථාවේ සිදුවූ අමුතුම සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ආරක්ෂක අංශ විසින් දෑත් විලංගු දැමූ සැකකරුවන්… Read More
උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනය යථාතත්වයට
Posted on Author admin
සේවා දුම්රියක් පිලි පැනිමෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්වයට පත්කර තිබෙනවා. ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දොඹකරය සහිත සේවා දුම්රියක්… Read More
දියණියට පාසලක් ඉල්ලා පියෙකු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක
Posted on Author admin
පහ වසර ශිෂ්‍යත්වය සමත් තම දියණියට ජනප්‍රිය පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා පියෙකු ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි මෙම පියා කියා සිටියේ… Read More