මෙරටට ආනයනය කරනු ලබන රත්රරන් වල වටිනාකම මත 15% තීරු බද්දක් අයකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මෙය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ඔවුන් සඳහන් කරන්නේ.
Related Articles
දෙහිඅත්තකණ්ඩිය සභාපති ධුරය ඉල්ලා සභිකයෙකු උපවාසයේ
Posted on Author admin
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ සභිකයෙකු එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ඉල්ලා ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වනවා. ඒ, නවමැදගම නගර මධ්‍යයේ පිහිටුවා ඇති… Read More
මාලදිවයිනේ හිටපු ජනපතිට සහ අගවිනිසුරුට සිර දඩුවම්
Posted on Author admin
නීතීය ක්‍රියාත්මක කිරිමට බාධා කිරීමේ චෝදනාවට වරදකරුවන් වු මාලදිවයිනේ හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයුම් සහ එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ්ට මාස 18ක සිර දඩුවමක් නියමකර තිබෙනවා. එමෙන්ම තවත්… Read More
පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ඉවත් කිරීමට පියවර
Posted on Author admin
පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. වත්මන් ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක… Read More