ආනයනික රත්‍රං මත වටිනාකමින් සියයට 15 ක තීරු බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙතෙක් ආනයනික රත්‍රං සඳහා වටිනාකම මත බද්දක් අය කෙරුණේ නැහැ.
Related Articles
තේ වත්තක සූදු පොළක් පවත්වාගෙන ගිය 5 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තලවකැලේ – රත්මිල්ල කැලේ තේ වතුයායේ නීති විරෝධී ලෙස මුදල් ඔට්ටු තැබීමේ සූදු පොලක් පවත්වාගෙන ගිය සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ දස… Read More
නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා සාදන ලද ජීප් රථයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු කැළණිය – වේවැල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පානදුර – වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්… Read More
ETI අධ්යක්ෂවරුන් තවමත් නිදැල්ලේ – තැන්පත්කරුවන්ගෙන් චෝදනා
Posted on Author admin
දේශපාලන සහය මත ඊ.ටී.අයි. අධ්යක්ෂවරුන් තවදුරටත් නිදැල්ලේ සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. එහි සභාපතිනි අනූෂා ජයන්ති මේ බව කියා සිටියේ ඔවුන් කොළඹ වාණිජ මහාධිකරණයේ… Read More