Gossips ආනයනික රත්‍රං මත සියයට 15 ක තීරු බද්දක් Posted on April 18, 2018 Author admin Comments Off on ආනයනික රත්‍රං මත සියයට 15 ක තීරු බද්දක් ආනයනික රත්‍රං මත වටිනාකමින් සියයට 15 ක තීරු බද්දක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මෙතෙක් ආනයනික රත්‍රං සඳහා වටිනාකම මත බද්දක් අය කෙරුණේ නැහැ.