Gossips

ආනයනික උඳු කිලෝවක බද්ද රුපියල් 50 කින් ඉහළට

ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක ආනයනික බද්ද රුපියල් 150 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
දේශීය උඳු ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම මෙහි මූලික අරමුණයි.