Gossips

ආනයනික අර්තාපල් සහ බඩ ඉරිඟු බදු ඉහළට

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා පැවති බදු මුදල රුපියල් 30 කින් ඉහළ නංවා තිබෙනවා.
එමෙන්ම ආනයනික බඩ ඉරිඟු බද්ද ද රුපියල් 10 කින් ඉහළ දැමූ බවයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කියාසිටියේ.