Gossips

ආනයනික අර්තාපල් බදු ඉහළට

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 29 කින් ඉහළ නංවා තිබෙනවා.
මුදල් අමාත්‍යංශයයි මේ බව ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 30 දක්වා ඉහළ යනු ඇති.