Gossips

ආනයනය කර ඇති පරිභෝජනයට නුසුදුසු ටින්මාළු තොගයක් ගැන හෙළිදරව්වක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින්මාළු මෙරටට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඇතැම් සමාගම් විසින් ඒවා නිදහස් කර ගැනීමේ උත්සායක නිරත වන බවයි.