Gossips ආනන්ද සාගර හිමියන්ගෙන් ඇමති රිෂාඩ්ට අභියෝගයක් Posted on March 25, 2019 Author admin Comments Off on ආනන්ද සාගර හිමියන්ගෙන් ඇමති රිෂාඩ්ට අභියෝගයක් විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් විවෘත විවාදයකට පැමිණෙන ලෙස තමන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට අභියෝග කරන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. rn