තමන්ට ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ආණ්ඩු පෙරළීමේ කිසිදු වුවමනාවක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
රත්නපුර – රක්වාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන ලද්දේ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය සම්බන්ධයෙන් බවයි.
