දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය අතරතුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේවන විට පාර්ලිමේන්තු ගර්භයෙන් පිටව යමින් සිටිනවා.
මීට අමතරව කථානායක කරූ ජයසුරිය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පස් දෙනෙකු,එක්සත් ජාතික පෙරමුණෙන් පස්දෙනෙකු,දෙමල ජාතික සන්ධානයයෙන් එක් අයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණින් එක් අයෙකු වනවා.