ආණ්ඩු පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් පාර්ලිමේන්තුවේදී මේ වනවිට පැවැත්වෙනවා.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම මේ වනවිටත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
