Gossips ආණ්ඩුව සමඟ කිසිදු සබඳතාවයක් නැහැ -16 කණ්ඩායම Posted on July 5, 2018 Author admin Comments Off on ආණ්ඩුව සමඟ කිසිදු සබඳතාවයක් නැහැ -16 කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව නියෝජනය කළත්, ඉන් ඉවත් වූ 16 කණ්ඩායම, ආණ්ඩු පක්ෂය සමග කිසිදු සබදතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.