Gossips ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව සූදානම් විය යුතුයි – විපක්ෂ නායක Posted on April 8, 2019 Author admin Comments Off on ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව සූදානම් විය යුතුයි – විපක්ෂ නායක ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බැවින් ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව සූදානම් විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් පළ කරමින්.rn