රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් රණවිරුවන් පවාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කෑගල්ල -ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික උත්සවයකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
