වර්තමානයේ අවශ්‍යව ඇත්තේ විවෘත ආර්ථික ක්‍රමයක් නොව ආණ්ඩුව මෙහෙය වන ආර්ථික ක්‍රමයක් බවට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
