Gossips ආණ්ඩුව මැතිවරණ නොපවත්වන හේතුව මහඇමති ඉසුර කියයි Posted on April 12, 2019 Author admin Comments Off on ආණ්ඩුව මැතිවරණ නොපවත්වන හේතුව මහඇමති ඉසුර කියයි ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ නිසැකවම ඔවුන් පරාජයට පත්වන බව දන්නා නිසා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.