Gossips

ආණ්ඩුව මැතිවරණයට බයයි. පොහොට්ටුව

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ බත්තරමුල්ල – පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.