Gossips ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් – ෂෙහාන් සේමසිංහ Posted on January 4, 2019 Author admin Comments Off on ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් – ෂෙහාන් සේමසිංහ ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සුදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ චෝදනා කළා. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.