Gossips ආණ්ඩුව මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව මන්ත්‍රී විමල් කියයි Posted on March 23, 2019 Author admin Comments Off on ආණ්ඩුව මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව මන්ත්‍රී විමල් කියයි ආණ්ඩුව මාධ්‍ය නියාමනය යැයි පවසමින් මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. කෑගල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.