ආණ්ඩුව මාධ්‍ය නියාමනය යැයි පවසමින් මාධ්‍ය නිදහසට බලපෑම් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
කෑගල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ලංකා IOC ඉන්ධන මිල වෙනස් වෙයි
Posted on Author admin
මුදල් අමාත්‍යාංශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ ඉන්ධන මිලට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලංකා IOC නව මිල වන්නේ රුපියල් 155ක් වන අතර ඔක්ටේන්… Read More
ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
Posted on Author admin
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම මත එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ,… Read More
කෝප් වාර්තාවෙන් හෙළිකළ දූෂණ සහ අක්‍රමිකතා ගැන ඉදිරි ක්‍රියාමාර්ග රටට හෙළිකළ යුතුයි – කමිටු සභාපති
Posted on Author admin
කෝප් වාර්තාවෙන් හෙළිකළ රාජ්‍ය ආයතන 17 ක සිදුව තිබෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ බලධාරීන් රටට හෙළිකළ යුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More